2 years ago Tags #ceylonwire ලංකාවෙ න්යෂ්ටික බලාගාරෙට චීනෙ කොක්කක් ගහයි න්යෂ්ටික බලශක්ති උත්පාදනය නියාමනය කිරීම සඳහා රජය නීති සම්පාදනය කරමින් සිටින පසුබිමක සහ ශ්රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය අනාගත ආයෝජකයන්ගෙන්
2 years ago Tags #ceylonwire රත්රං කිලෝග්රෑම් 13.5ක් එක්ක ලංකාවේ කෙනෙක් චෙන්නයිවලදී කොටුවෙයි සිංගප්පූරුවේ සිට පැමිණි ශ්රී ලාංකික මගියකුගෙන් ඉන්දීය රුපියල් මිලියන 85ක් වටිනා රත්රං කිලෝග්රෑම් 13.5ක් චෙන්නායි ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් පසුගිය
2 years ago Tags #ceylonwire මන්ත්රී රාජපක්ෂ ආමි හොස්පිටල් එකේ නැවතිලා ඉන්නෙ කොහොමද ? තරාතිරම නොබලා ඕනෑම සිවිල් වැසියකු හමුදා රෝහලට ඇතුළත් කළ හැකි බව යුද හමුදා මාධ්ය ප්රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර පවසයි.
2 years ago Tags #ceylonwire පාඨලී බැසිල්ව මුණගැහෙන්න ගියාද? නැද්ද? එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර උපාය මාර්ගික
2 years ago Tags #ceylonwire ප්රංශ පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවයි ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලය විසුරුවා හැර තිබේ. ඉරිදා පැවති යුරෝපා මැතිවරණයේදී අන්ත දක්ෂිණාංශිකයන් විසින් තම
2 years ago Tags #ceylonwire වෙනත් පක්ෂවලට ගිය පොහොට්ටු මන්ත්රීලට විනය ක්රියාමාර්ග නොගන්නේ ඇයි ? පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇති කරගත් එකඟතාවන්ට අනුව වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ තම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් බොහෝ දෙනෙකුට එරෙහිව විනය ක්රියාමාර්ග
2 years ago Tags #ceylonwire ශ්රී ලංකා වරාය අධිකාරිය සේවක සංඛ්යාව කපාහැර භාණ්ඩාගාරයට මුදල් ගෙවයි ශ්රී ලංකා වරාය අධිකාරිය 2023 වසරේදී රුපියල් බිලියන 40.3ක ලාභයක් උපයා තිබේ. නිල දත්ත පෙන්වා දෙන්නේ ඉදිකිරීමට දිගු කාලයක් ගත
2 years ago Tags #ceylonwire “බිත්තර නැතුව වටලප්පන් කන්න ලෑස්ති වෙන්න එපා” – පොහොට්ටුවෙක් රනිල්ට කියලා ‘බිත්තර නොමැතිව වටලප්පම් කෑමට සූදානම් නොවන ලෙස’ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු විසින් ජනාධිපති රනිල් වික්රමසිංහට ප්රකාශ කර ඇති
2 years ago Tags #ceylonwire පොලිසියෙන් “එපා” කියද්දී තුම්පනේ පොහොට්ටු මන්ත්රී කසිප්පු පෙරළා හතරලියද්ද තුන්පනේ ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රීවරයෙක් (පොදුජන පෙරමුණේ) කසිප්පු ස්ප්රීතු බෝතල් දෙකක් ද සමග හතරලියද්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
2 years ago Tags #ceylonwire ‘ලොකු පැටී’ගේ පොඩි පැටව් තුන්දෙනෙක් කුඩු කිලෝ 13ක් එක්ක අල්ලයි ඩුබායි හි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන ‘ලොකු පැටී’ගේ ප්රධාන ගෝලයන් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF)