5 months ago Tags ##ප්‍රතිපත්ති_අධ්‍යයන_ආයතනයය ලංකාවේ සියයට 22.8කගේ රැකියා AI නිසා අනතුරේ රැකියා නියුක්ත ජනගහනයෙන් දළ වශයෙන් සියයට 22.8ක් පමණ වන ශ්‍රී ලාංකික සේවකයන් මිලියන 1.83ක් පමණ, උත්පාදක කෘත්‍රිම බුද්ධියට (GenAI) නිරාවරණය
5 months ago Tags #ceylonwire ස්කෑන් පරීක්ෂණයකට ආපු රට කතට විකිරණවේදියාගෙන් අතවරයක් වෙලා – පොලිසියෙන් පරීක්ෂණයක් අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සඳහා ගාල්ලේ පෞද්ගලික රෝහලකට ගිය තමන්ට විකිරණවේදියකු ලිංගික හිරිහැර කළ බවට සංචාරයක් සඳහා පැමිණ සිටින විදෙස්
5 months ago Tags #ceylonwire ගාසා සාම මණ්ඩලේට මැක්රොන් නොඑන නිසා ට්‍රම්ප් ප්‍රංශ වයින්වලට සීයට 200ක බද්දක් ගහන්න ලෑස්ති වෙයි අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය මගින් යෝජිත ගාසා සාම මණ්ඩලයට සම්බන්ධ වීම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ප්‍රතික්ෂේප කිරීම හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
5 months ago Tags #ceylonwire රනිල් නන්දනට අවසන් ගෞරව දක්වන්න යයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පානදුර නගර සභා කාර්යාලයේදී හිටපු අමාත්‍යවරයෙකු සහ පානදුර හිටපු
5 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ බෞද්ධ උරුමය අනතුරේ – චිතගොං කඳුකරයේ බෞද්ධයන් සුරැකීමට ලෝකවාසී බෞද්ධයන් පෙළගැසෙන්න – පූජ්‍ය නුවරඑළියේ කවිස්සර හිමිගෙන් ඇරියුමක් බංග්ලාදේශයේ වෙසෙන සුළුතර බෞද්ධ ජනතාව සහ අනෙකුත් ආගමික කණ්ඩායම් මේ වන විට දැඩි මර්දනයකට සහ ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී සිටින බවත්,
5 months ago Tags #ceylonwire මහින්දානන්ද-දුමින්ද සිල්වා රඳවා සිටින වැලිකඩ වාට්ටුවෙන් ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයාගනී හිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවක තිබී ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයා ගෙන තිබේ. ඒ, එහි සිදුකළ
5 months ago Tags #ceylonwire රු.2000 මුදල් නෝට්ටුවේ ආරක්ෂණ සලකුණු මහබැංකුව හෙළිකරයි සිය 75 වැනි සංවත්සරය සැමරීම සඳහා නිකුත් කරන ලද රුපියල් 2,000 සමරු මුදල් නෝට්ටුවේ ප්‍රධාන ආරක්ෂක ලක්ෂණ ශ්‍රී ලංකා මහ
5 months ago Tags #ceylonwire අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළොත් සජිත්-ගම්මන්පිල වගේ අය වැඩි වැඩියෙන් බිහිවෙයි – නලින්ද පැහැදිලි කරයි(වීඩියෝ) “මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකළොත් ඔබට අනාගතයේදී සජිත් ප්‍රේමදාස, උදය ගම්මන්පිල වගේ අය වැඩි වැඩියෙන් බලාගන්න පුළුවන් වෙයි.” සෞඛ්‍ය හා
5 months ago Tags #ceylonwire විපක්ෂයේ විරෝධය නිසා හයවැනි ශ්‍රේණියේ සිසුන්ට අලුත් මොඩියුල වෙනුවට පරණ පෙළපොතම ලැබෙයි පසුගිය වසරේ හයවැනි ශ්‍රේණියේ සිසුන් භාවිත කළ පෙළපොත් මෙම වසරේ හයවැනි ශ්‍රේණියේ සිසු කණ්ඩායමටද ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන
5 months ago Tags #ceylonwire නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වේ හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 63 වැනි වියේ පසුවිය. අසනීප තත්වයක් හේතුවෙන් ඔහු පසුගිය