2 years ago Tags #ceylonwire ටෂිගේ ඝාතනයේ සැකකරු බන්ධනාගාරයේදී හදිසියේම මියගිහින් කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ පසුගිය සතියේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවකු ඊයේ (27) කළුතර බන්ධනාගාරයේදී
2 years ago Tags #ceylonwire තැන්පත්කරුවන්ට ඩොලර් බිලියන 18ක් අවුරුදු 2ක් ඇතුළත ආපහු ගෙවන බව ‘ඔන්මැක්ස්’ උසාවියට කියයි ඔන්මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වන විට මුදල් අහිමිවී සිටින තැන්පත්කරුවන්ට, එම මුදල් වසර දෙකක් තුළ
2 years ago Tags #ceylonwire ස්ට්‍රෝබෙරි වගාව සඳහා ප්‍රථම ආදර්ශ ගම්මානය නුවරඑළියේ පිහිටුවයි නුවරඑළියේ ගම්මාන හතරක් මුල්කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදර්ශ ගම්මානය පිහිටුවීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ගුවන් යානා කක්කුස්සියක බෝම්බ බියක් අද (28) අලුයම 5ට පමණ වරනාසි බලා පිටත්වීමට නියමිතව තිබූ ඉන්ඩිගෝ 6E2211 ගුවන් යානයක වැසිකිළියක තිබී ‘bomb @5.30’ යනුවෙන් ලියා
2 years ago Tags #ceylonwire BOI වෘත්තීය සමිති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට එරෙහිව උසාවි යන්න සූදානම් යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත රටේ ආයෝජන ක්ෂේත්රයට එල්ල කළ හැකි යැයි කියන අහිතකර බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට
2 years ago Tags #ceylonwire වතු සමාගම්වලට ජීවනුත් සද්දයක් දායි රුපියල් 1700ක දෛනික අවම වැටුප ගෙවීමට අපොහොසත් වන ප්‍රාදේශීය වැවිලි සමාගම්වල බදු කාලය අවසන් කරන බවට ජල සම්පාදන හා වතු
2 years ago Tags #ceylonwire ඡන්ද නිසා ලංකාවට යන්නෙ බලාගෙන – ඕස්ට්‍රේලියාව අනතුරු අඟවයි ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව සමබන්ධ සිය සංචාරක උපදේශනය ඊයේ යාවත්කාලීන කරමින් 2 වැනි මට්ටමේ ඇම්බර් වර්ණ අනතුරු ඇඟවීමක් නිකුත් කර
2 years ago Tags #ceylonwire වාහනයක් නැතුව නැගෙනහිර පළාතේ මන්ත්‍රී කෙනෙක් කොළඹ එන්නේ ඇම්බියුලන්ස් එකකලු වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බවත් වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ
2 years ago Tags #ceylonwire ජනපතිගේ සහ පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු 2කින් දීර්ඝ කරන්න එජාපය ජනමත විචාරණයක් ඉල්ලයි ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්
2 years ago Tags #ceylonwire රටින් පනින්න හැදූ ඔලිම්පික් කමිටුවේ ලොක්කා කටුනායකදී අහුවෙයි විදේශ ගමන් තහනම නොතකා රටින් පළායෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්