2 years ago Tags #CCTV කඩවල සහ ගෙවල්වල තියෙන CCTV වලටත් පොලිසිය ඇහැ දායි අපරාධ මැඩලීමේ පියවරක් ලෙස ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවල සවිකර ඇති CCTV කැමරාවල දර්ශන එම ස්ථානවල හිමිකරුවන්ගේ කැමැත්ත ඇතිව නිරීක්ෂණය කිරීම
2 years ago Tags #ceylonwire තහනම් සංවිධාන සහ පුද්ගල ලැයිස්තුවෙන් 90 දෙනෙක් ඉවත්කරලා අරමුදල් රැස්කිරීම් ඇතුළු ත්රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට නම් කරන ලද තහනම් පුද්ගලයන් ලැයිස්තුවේ සිටි 90කට වැඩි පිරිසක් ආරක්ෂක අමාත්‍යාංශය
2 years ago Tags #ceylonwire ජූඩ් ජයමහ ගෙන්වා ගන්න නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අධ්‍යයනය කරයි ජූඩ් ශ්රමන්ත ජයමහට ලබාදී තිබූ ජනාධිපති සමාව අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව විත්තිකරුට පනවා ඇති දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire ලංකාව ලෝක කුසලානයෙන් ඈත් වන්නේ තේරීම් කමිටුවේ වරදින්ද ? පිට පිට දෙවැනි පරාජයත් අත්විඳිමින් ඩලාස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය හමුවේ කඩුලු 2කින් පරාජයට පත් වූ ශ්‍රී ලංකාව, නවවැනි T
2 years ago Tags #ceylonwire CIDයේ හිටපු ලොක්කෝ දෙන්නෙක් ජාජබ රැස්වීමකට එක්වෙති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්යක්ෂවරුන් දෙදෙනෙකු ජාතික ජන බලවේගයේ රැස්වීමකට සහභාගී වී තිබේ. මෙලෙස සහභාගී වී තිබුණේ අපරාධ පරීක්ෂණ
2 years ago Tags #ceylonwire මත්තල ගුවන් තොටුපළ රජය විසින් සංවර්ධනය නොකිරීමට හේතු හෙළිවෙයි මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ අදහස රජය විසින් අත්හැර දමා ඇත්තේ හේතු ගණනාවක් නිසා එහි කළමනාකාරීත්වය සීමාසහිත
2 years ago Tags #ceylonwire බලශක්ති අමාත්‍යාංශය ඉන්ධන බෙදන්න ලංකාවට අලුතින්ම ආ RM Parks සමාගමේ මුල්‍ය වතගොත හොයයි මෙරට ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වන එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමක් වන RM Parks වෙතින් එහි මූල්‍ය මූලාශ්රවල විශේෂතා හෙළි කරන
2 years ago Tags #ceylonwire ග්‍රීක බැඳුම්කර වංචාව – කබ්රාල්ට ආයෙත් අධිචෝදනා ගොනුකෙරේ ග්‍රීසියේ දැඩි ආර්ථික අර්බුදය තුළ ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.84ක අලාභයක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු
2 years ago Tags #ceylonwire මෝදීගේ දිවුරුම්දීමට ජනපති ඉන්දියාවට පිටත් වෙයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.
2 years ago Tags #ceylonwire වාහන ආනයනයට රජය අවසර දෙයි වාහන ආනයනයට යළි අවසර ලබාදීම යටතේ ඔක්තෝබර් මාසයේ සිට කාර්මික සහ බර වාහන ආනයනයට අවසර දීමට රජය තීරණය කර තිබේ.