2 years ago Tags #ceylonwire ඔන්ලයින් පනත සංශෝධනය කෙරෙන නව කෙටුම්පත ගැසට් කරයි මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය කෙරෙන නව මාර්ගගත ආරක්ෂණ (ඔන්ලයින්) (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. සංශෝධිත
2 years ago Tags #ceylonwire වරෙන්තුකාරයෝ සෙට් එකක් අනියම් පෙමක් සොයා කුරුදුවත්තට ඇවිල්ලා වරෙන්තු දහඅටක් දහඅටක් ඇති ලියාපදිංචි අපරාධකරුවෝ සිවුදෙනෙක් කාන්තාවක සොයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිට මෝටර් රථයකින් ගම්පොළ කුරුදුවත්ත ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී කුරුඳුවත්ත
2 years ago Tags #ceylonwire සජිත් ඇත්තටම නාමල් මුණගැහුණාද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවී ඇති බවට දේශපාලන
2 years ago Tags #ceylonwire චමරි එංගලන්තයේ ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියට එක්වෙයි ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියේදී සිය මංගල තරගයට සහභාගි වීමට නියමිතය.
2 years ago Tags #ceylonwire හිස් කොළයකට අත්සන් ගත් නීතීඥවරිගේ කබාය වසර පහකට ගලවයි පොළොන්නරුව මහාධිකරණයේ පවතින නඩුවක විත්තියේ නීතිඥවරියක් ලෙස කටයුතු කරමින් සිටියදී විෂමාචාරයක් සිදුකළ නීතිඥවරියකගේ සේවය වසර පහකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත්
2 years ago Tags #ceylonwire ශානි මරාදැමීමේ කුමන්ත්‍රණයක් – දේශබන්දුට,කමල්ට,පොලිස් කොමිසමට නොතීසි රිය අනතුරක් සිදුකර රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි මරාදැමීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු පැහැදිලි කරන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල්
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ ලේකම් ධුරයෙන් සාගර එළවන්න කංචනගෙන් යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් ධුරයෙන් නීතිඥ සාගර කාරියවසම් ඉවත් කර, ඒ වෙනුවට සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පත්කිරීමට කංචන විජේසේකර
2 years ago Tags #ceylonwire අල්ලස් ගත් රාජ්‍ය ඇමැතිගේ ලේකම් ඇමැති කාර්යාලයේදීම කොටු අල්ලස් ලබාගත් රාජ්‍ය ඇමැතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන ඇත. පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින්
2 years ago Tags #ceylonwire IHP ජනාධිපතිවරණ මත විමසුම – සජිත් පෙරමුණට එයි ශ්‍රී ලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 2024 ජූනි සඳහා වූ ජනාධිපතිවරණය පිළිබඳ මත විමසුමක දී පෙරමුණ ගෙන ඇත. එහිදී ලකුණු
2 years ago Tags # මියයයි පෙරපාසල් දැරිය පොල් ගෙඩියක් හිසට වැටී මියයයි මාවනැල්ල නඟරයේ පෙරපාසලක කුඩා දැරියකගේ හිසට පොල් ගෙඩියක් වැටී තුවාල සිදුවීමෙන් එම දැරිය මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොල්ගෙඩිය වැටීමෙන් තුවාල