2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ ලොකු පුටුවල වෙනසක් – ප්‍රසන්න, චන්ද්‍රසේන, කංචන එළවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ දිස්ත්‍රික් මට්ටමේ නායකත්ව තනතුරු කිහිපයක වෙනස්කම් සිදු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව
2 years ago Tags #ceylonwire ‘සුරක්ෂා’ දෙන උත්සවේ මැතිවරණ කොමිසම එපා කියයි – ඇමැතිට ඕනෙම වෙයි පාසල් සිසුන් සඳහා වන ‘සුරක්ෂා’ රක්ෂණාවරණය පිරිනැමීම සඳහා වන උත්සවයක් පැවැත්වීමට සුදානම් වීම සම්බන්ධයෙන් රජය සහ මැතිවරණ කොමිසම අතර මතභේදයක්
2 years ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණ තහනමින් පසු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වසාදමයි – දෙපාර්තමේන්තුව කාට අයිතිදැයි ඇමැති දන්නෙත් නෑ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා මාර්ගගත වීසා නිකුත් කිරීම මේ වනවිට නතර කර තිබේ. ඒ, සිංගප්පූරුවේ ලියාපදිංචි GBS Technology Services,
2 years ago Tags #ceylonwire ඉස්කෝල තිබුණත් චීනෙට ළමයි නෑලු අඩුවන උපත් අනුපාතිකයට සහ වයස්ගත ජනගහනය ඉහළ යමේ අර්බුධයට මුහුණ දෙමින් සිටින චීනය පාසල් ළමුන්ගේ හිඟයකට ද මුහුණ දී සිටී.
2 years ago Tags #ceylonwire මොණරාගල වෙඩි – පොලිසියේ 2ක් ඇතුළු 4ක් මරුට මොණරාගල ප්‍රදේශයේ එකම පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු, මවක් සහ ඇයගේ දියණියක අද (04) අලුයම සිදුවූ වෙඩි
2 years ago Tags #ceylonwire ඒ පාර වනිඳු ලෙඩවෙලා – වැන්ඩර්සේ කැඳවයි වනිඳු හසරංගගේ කලවයේ ආබාධයක් හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත්කර තිබේ. ඔහු පෙරේදා රාත්‍රියේ ඉන්දියාව සම වූ තරගයේ තීරණාත්මක
2 years ago Tags #ceylonwire රනිල්ගේ ඉඩම් බෙදිල්ල මැතිවරණ කොමිසම තහනම් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන ‘උරුමය’ ඉඩම් බෙදාදීමේ වැඩසටහන මැතිවරණ කොමිසම තහනම් කර තිබේ. ජනාධිපතිවරණයෙන් පසු එම වැඩසටහන යළි
2 years ago Tags #ceylonwire බස් රථ දෙකක් ගැටෙයි – 22කට තුවාල ඊයේ රාත්‍රී කාලයේ මහඔය පොලිස් වසමේ මහඔය අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ. වැවට හැරෙන හන්දිය ආසන්නයේදී මහඔය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය
2 years ago Tags #ceylonwire ක්ලබ් වසන්ත ඝාතනයට පොලිසියෙන් සංඛ, චණ්ඩි සහ බහිරවයා සොයයි පසුගිය දා අතුරුගිරියේදී ‘ක්ලබ් වසන්ත’ සහ තවත් අයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි. ඉන්දික
2 years ago Tags #ceylonwire රනිල් එක්ක ගිය මන්ත්‍රීලාගේ පොහොට්ටු සාමාජිකත්වය අහෝසි කරන්න සාගර ලියුම් යවලා පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා පොදු