2 years ago Tags #ceylonwire ජන අරගලේ බෝපගේට ඇප තියයි – මංගල රැලිය හෙට නුගේගොඩදී ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ වෙනුවෙන් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ. ඔහු වෙනුවෙන් ඇප තැන්පත් කිරීම
2 years ago Tags #ceylonwire එලෝන් මස්ක්ගේ Starlink සමාගමට ලංකාවෙන් බලපත්රේ දීලා – අගෝස්තු 12 ඉඳන් වැඩ ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක්ගේ Starlink සමාගම වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් බලපත්‍රයක් නිකුත් කර තිබේ. 1991
2 years ago Tags #ceylonwire රනිල්ගේ මංගල රැලිය 17 අනුරාධපුරදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පක්ෂවල සහාය ඇතිව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම ජන රැලිය අගෝස්තු 17 වැනිදා
2 years ago Tags #ceylonwire මිහින්තලේ සපෝර්ට් එක සජිත්ට එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොන්දේසි සහිත සහාය පළ කිරීමට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කර
2 years ago Tags #ADB ADB නියෝජිතයන් අනුර හමුවෙන්න ඇවිත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතTakafumi Kadono සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුව තිබේ. මෙම
2 years ago Tags #ceylonwire දිලිත් වෙනුවෙන් ගම්මන්පිල ඇවිත් ඇප තියයි 2024 ජනාධිපතිවරණය සඳහා දිලිත් ජයවීර වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කර තිබේ. උදය ගම්මන්පිල ඇතුළු සාමාජිකයන් විසින් මෙම ඇප මුදල්
2 years ago Tags #ceylonwire දෝනිගේ ගරුඩා ලංකාවටත් එයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්.දෝනිගේ අනුග්‍රහය ලබන ඩ්‍රෝන් තාක්ෂණ සමාගමක් වන ගරුඩා ඒරෝස්පේස්(Garuda Aerospace) ශ්‍රී ලංකා වෙළඳපොළට ප්‍රවේශ වීම සම්බන්ධ නිල
2 years ago Tags #ceylonwire කමිඳුගේ සහ වැන්ඩර්සේගේ වීසා පරක්කුයි – ඔවුන් නැතුව කණ්ඩායම එංගලන්තේ ගිහින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කිහිපදෙනෙකු එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් වීසා ප්‍රමාදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පරීක්ෂණ ඇරඹේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඇති අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් පූර්ව බඳවා ගැනීමේ පරීක්ෂණ මේ වන විට ආරම්භ
2 years ago Tags #ceylonwire බොහෝ ස්වාධීන අපේක්ෂකයන් එන්නේ තවත් අපේක්ෂකයකුගේ සපෝර්ට් එකට – හිටපු මැකො කියයි බොහෝ ස්වාධීන අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වෙනත් අපේක්ෂකයකුගේ නියෝජිත අපේක්ෂකයන් ලෙස යොදා ගන්නා බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.