2 years ago Tags #ceylonwire වටේටම ගහන්න පුළුවන් මිසයිලයක් චීනය සාර්ථකව අත්හදා බලයි පැසිෆික් සාගරයට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථකව එල්ල කළ බව චීනය පවසා තිබේ. චීනය එවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ කලාතුරකිනි. අන්තර්ජාතික
2 years ago Tags #ceylonwire අනුරගේ ෆේස්බුක් අනුගාමිකයෝ මිලියනය පනී සුවිශේෂී සමාජ මාධ්‍ය කඩඉමක් පසුකරමින් සිය ෆේස්බුක් ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවූ 6 වැනි ශ්‍රී ලාංකික දේශපාලනඥයා බවට අනුර කුමාර
2 years ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් ජනපති අනුරට සහාය පළකරයි නව ජනාධිපති අනුර කුමාර දිසානායකට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද සහාය පළ කර තිබේ. මෙරට වෛද්‍ය විශේෂඥයන් නියෝජනය කරන නිර්පාක්ෂික වෘත්තීය
2 years ago Tags #2K බන්දුල කියපු නිසා ඉදිකිරීම් සමාගමකට නීති විරෝධීව ගෙවන්න ගිය මිලියන 150ක් ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි හිටපු ඇමැති බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි ඉදිකිරීම් සමාගමකට නීති විරෝධී ලෙස සිදුකිරීමට ගිය බව කියන රුපියල් මිලියන 150ක මුදල් ගෙවීම
2 years ago Tags #ceylonwire මරණ දඬුවම නියම වී ලොව දීර්ඝතම කාලයක් සිරබත් කෑ සිරකරුවා නිදොස්කොට නිදහස් මරණ දණ්ඩනයට නියම වී ලොව දීර්ඝතම කාලයක් සිරදඬුවම් විඳි සිරකරුවාව ජපාන අධිකරණයක් විසින් නිදොස් කොට නිදහස් කර තිබේ. 88 හැවිරිදි
2 years ago Tags #ceylonwire මන්නාරමේ අලුත් බාර් එක වහන්නැයි බදියුදීන් ජනපතිගෙන් ඉල්ලයි මන්නාරම ප්‍රධාන මාර්ගයේ මත්පැන් අලෙවිසැලක් වෙනුවෙන් දී ඇති බලපත්‍රය අවලංගු කරන ලෙස සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ඉල්ලීමක්
2 years ago Tags #ceylonwire දිලුම් දිලිත්ගේ පක්ෂයට යයි – ජාතික සංවිධායකකමත් ලැබෙයි මව්බිම ජනතා පක්ෂයේ (MJP) ජාතික සංවිධායකවරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නිල වශයෙන් පත්කර තිබේ. ඔහු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ
2 years ago Tags #ceylonwire ලංකාවේ චීන මර්මස්ථාන දෙකට සල්ලි දාන්නැයි ඇමැති විජිත සෞදියෙන් ඉල්ලයි සංචාරක ක්ෂේත්රය, හම්බන්තොට විශේෂිත ඖෂධ නිෂ්පාදන කලාපය, තොරතුරු තාක්ෂණ උද්‍යාන, මඩකලපුවේ රෙදිපිළි කලාපය, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය සඳහා
2 years ago Tags #ceylonwire නඩුකාරයගේ ගෙදර පරිස්සමට තියපු රාළහාමි කුණුවෙන්න ගහලා පාරේ වැටිලා පොතුවිල් මහේස්ත්රාත්වරයාගේ නිල නිවෙසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළෙඳසැලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire ලංකාවේ ‘කාක්කෝ’ ගැන එංගලන්තේ අලි ලෝකෙටම කියයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේදී තමාට මුහුණ දීමට සිදුවූ අප්‍රසන්න අත්දැකීමක් ප්‍රකට බ්‍රිතාන්‍ය සංචාරකයකු විසින් සිය වීඩියෝ පටයක් මගින් ලොවට හෙළිකර තිබේ. ‘Go