
අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ මහලේකම් ලංකාවේදී මුල්ලිවයික්කාල් සැමරුමකට එක්වෙන්න සූදානම්
අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) මහලේකම් ඇග්නස් කැලමාර්ඩ් ශ්රී ලංකාවට පැමිණීමටත්, එම සංචාරයේදී යුද්ධයෙන් විපතට පත්වූවන් සැමරීම සඳහා මුල්ලිවයික්කාල් හි