2 years ago Tags #ceylonwire බටහිර ලෝකය රත්කරමින් යුක්රේනයට ගහන්න උතුරු කොරියාව රුසියාවට හමුදාව යවයි උතුරු කොරියාව සිය සොල්දාදුවන් 1,500 ක් රුසියාවට යවා ඇති බව දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ, යුක්රේනයට එරෙහි රුසියානු
2 years ago Tags #ආදායමක් හරිහමන් ආදායමක් හරි ලාබයක් හරි නැත්තං බදු ගෙවන්න ඕනෙ නෑ – මෙන්න නිවේදනේ ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු
2 years ago Tags #ceylonwire මධ්‍යම අධිවේගේ වැඩ ආයෙත් පටන්ගනී කඩවත සහ මීරිගම අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටස දේශීය ආධාර මත ඉදිකිරීම් නැවත ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
2 years ago Tags #ceylonwire ඇමෙරිකානුවෙක් ඝාතනය කළා යැයි ඉන්දියනුවෙක්ට චෝදනා – වැඩේට FBI එකත් මැදිහත් වෙයි නිව්යෝර්ක් නුවරදී සීක් බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටින ප්රමුඛ පෙළේ අමෙරිකානු පුරවැසියකු ඝාතනය කිරීමේ අසාර්ථක කුමන්ත්‍රණයකට සම්බන්ධ බව කියන ඉන්දීය රජයේ සේවකයකුට
2 years ago Tags #ceylonwire අනවශ්‍ය ලෙඩ දාලා පාස්කු ප්‍රහාරයෙන් දේශපාලනය කරන්න එපා – පල්ලියෙන් ගම්මන්පිලට ප්‍රහාරයක් පාස්කු ඉරිදා ප්‍රහාර සිද්ධිය සමඟ දේශපාලනය නොකරන ලෙස ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලගෙන් ඉල්ලා
2 years ago Tags #ceylonwire මහ ඡන්දෙට මාළිමාව වැඩ අල්ලයි – අනුරගේ ප්‍රධානත්වයෙන් මංගල රැළිය හෙට තංගල්ලේදී ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ප්රචාරක කටයුතු ආරම්භ කරමින් ජාතික ජන බලවේගය සිය මංගල ප්රචාරක රැළිය හෙට තංගල්ලේදී පවත්වනු ඇත. ප්රචාරක දැන්වීමක්
2 years ago Tags #ceylonwire ඛනිජ තෙල් සංස්ථාව එක්ක ඩීල් එක මොකද්ද? – ලංවිම කරුණු පැහැදිලි කරයි ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය කළමනාකාරීත්වයේ පාලන සමය ඇතුළුව තරඟකාරී ලංසු තැබීම් මගින් කිසිවිටෙක විදුලිය නිෂ්පාදනය සඳහා ඩීසල් මිලදීගෙන නොමැති බව
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ෆුට්බෝල් කෙල්ලෝ මාලදිවයින පරාජය කරති 2024 සාෆ් කාන්තා ශූරතාවලියේ මාලදිවයින පරාජය කරමින් ශ්‍රී ලංකාව අද ජයග්‍රාහී ආරම්භයක් ලබා ඇත. ත්රිපුරේෂ්වර් හි දශ්රත් ක්‍රීඩාංගණයේ පැවැති ‘බී’
2 years ago Tags #ceylonwire වාහන ලයිෂන් කරන එක ලේසි කරයි වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා බස්නාහිර පළාත අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කරන ලෙස අමාත්‍ය විජිත හේරත් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
2 years ago Tags #ceylonwire කවුද කිව්වේ අපි ණය ගන්නෙ නෑ කියලා-ණය ගන්න එක අපරාධයක් නෙමෙයි කියලා අනුර දිගටම කිව්වා – ලාල්කාන්ත කියයි ජාතික ජන බලවේගයේ නායකයන් කිසිවකු ජාතික ජන බලවේග පාලනයක් ණය ලබානොගන්නා බවට ප්‍රකාශ නොකළ බව පවසන හිටපු මන්ත්‍රී ලාල්කාන්ත පවසන්නේ,