2 years ago Tags #ceylonwire ඉන්දියාවේ විස්තාරා ගුවන් යානයක් බෝම්බ බියක් නිසා හදිසියේ කොළඹට ගොඩබස්වයි ඉන්දියාවේ විස්තාරා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බෝම්බ බියක් හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ. ගුවන්යානය මුම්බායි සිට ගමන්
2 years ago Tags #ceylonwire මහින්දටයි රනිල්ටයි දීපු වාහන ආපහු ඉල්ලන එක ගැන රජය මෙහෙම කියයි හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහට ලබාදී ඇති වාහන සහ ඒවා ආපසු ලබාගැනීම සම්බන්ධයෙන් රජය විශේෂ පැහැදිලි කිරීමක්
2 years ago Tags #ceylonwire ඊශ්‍රායල් අගමැතිට හිස්බුල්ලා ප්‍රහාරයක් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊශ්‍රායලයේ, සිසේරියාවේ පිහිටි ඊශ්‍රායල් අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට එම ප්‍රහාරය
2 years ago Tags #ceylonwire අලුත් ටාටා ලොක්කාගෙන් සුවසැරියට අලුත් ඇම්බියුලන්ස් 50ක් මෙරට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන් රථ සේවා සඳහා සම්පූර්ණ පහසුකම් සහිත නව ගිලන් රථ 50 ක් පරිත්‍යාග කිරීමට
2 years ago Tags #Car_Nicobar-class_Waterjet_FAC ඉන්දියාවේ කල්පේනි ලංකාව බලන්න ඇවිත් ඉන්දීය නාවික හමුදාවට අයත් අයිඑන්එස් කල්පේනි (INS Kalpeni) නෞකාව අද කොළඹට පැමිණි බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire අනුරගේ ආණ්ඩුව විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරලාද? එජා මහලේකම් වෙනුවෙන් අත්සන් කළ ලියුම ශ්‍රී ලංකාව මගහැරියේ ඇයි? ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පනවා ඇති තහනම හෙළාදකින ඒකාබද්ධ ලිපියට අත්සන් නොකිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව සමගි ජන බලවේගයේ
2 years ago Tags #ceylonwire ප්‍රසිද්ධ හෝටලයකදී පානීය ජලය වෙනුවට ‘සර්ජිකල් ස්පිරිට්’ බොන්න දීලා ප්‍රසිද්ධ හෝටලයකදී පානීය ජලය වෙනුවට ‘සර්ජිකල් ස්පිරිට්’ පාරිභෝගිකයකුට පානය කිරීමට ලබාදීමේ පුවතක් ගොතටුව ප්‍රදේශයෙන් වාර්තා වේ. අදාළ හෝටලයට ආහාර ලබාගැනීම
2 years ago Tags #ceylonwire අනුරලාත් ඩඩ්ලිලාට බයද? ඔක්තෝබර් 15 සිට මාස 3ක් රටේ තියෙන ‘සහල් මාෆියාවක්’ ගැන අනාවරණයක් රට තුළ පවතින සහල් ඒකාධිකාරය බිඳදැමීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ ආර්ථික
2 years ago Tags #ceylonwire අනුන්ගේ අයිඩෙන්ටි කාඩ් එකතුකරන කෙනෙක් තලංගමින් අල්ලයි නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි රැගෙනවිත් අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටළීමකදී මගී බස්රථ හිමිකරුවකුගේ තලංගම පිහිටි
2 years ago Tags #ceylonwire කාන්තාවක් මැරුවාට තරුණියක් අල්ලයි වැලිවේරිය ප්‍රදේශයේදී 58 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 22 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. සැප්තැම්බර් මාසයේ සිදුවූ මෙම සිද්ධිය