2 years ago Tags #ceylonwire උප්පැන්නයක් නැති ලොහාන්ලාගේ වාහනයේ තවත් තොරතුරු හෙළිවේ නීතිවිරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සියදිවි නසාගත්
2 years ago Tags #ceylonwire ශකීබ්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන එංගලන්තයට ප්‍රශ්නයක් – චෙක්කරන්න සූදානම් බංග්ලාදේශ තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් එංගලන්තයේ සරේ ප්‍රාන්ත ශූරතාවලියේදී, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු,
2 years ago Tags #ceylonwire ඉරානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ප්‍රසිද්ධියේ ඇඳුම් ගලවයි (වීඩියෝ) ඉරානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඇය අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයේදී ප්‍රසිද්ධියේ ඇඳුම් උනාදමා තිබේ. ඇය එලෙස සිදුකර ඇත්තේ රටේ දැඩි ඉස්ලාමීය ඇඳුම් පැළඳුම්වලට
2 years ago Tags #ceylonwire හදිස්සිකාරයන්ට ඉක්මණින් පාස්පෝට් දෙන්නෙ මෙහෙමයි විදේශ ගමන් බලපත්‍රයක් සඳහා හදිසි අවශ්‍යතා ඇති පුද්ගලයන්ට උපකාරක ලියකියවිලි සමඟ දැන් සෘජුවම අයැදුම් කළ හැකිය. අද (04) පැවති ප්රවෘත්ති
2 years ago Tags #ceylonwire ගංවතුර බලන්න ගිය ස්පාඤ්ඤයේ රජුටයි රැජිණටයි මඩ ප්‍රහාරයක් ගංවතුරෙන් විපතට පත් වැලෙන්සියා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට කෝපයට පත් විරෝධතාකරුවන් විසින් මඩ සහ වෙනත් ද්‍රව්‍යවලින්
2 years ago Tags #ceylonwire විදුලිබල මණ්ඩලේ විකිණිල්ල නැවතිලා නව ජනාධිපතිවරයාට ලැබුණු සමාජ පරිවර්තන ජනවරමට අනුව බලශක්ති ක්ෂේත්රයට නිසි ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත්
2 years ago Tags #5/6_බලය අපිට 5/6ක බලයක් ඕනේ නැහැ – ශක්තිමත් බහුතරයක් තිබ්බම ඇති(වීඩියෝ) විපක්ෂය අක්‍රිය කරමින් පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් වැනි අසීමිත බලයක් ජාතික ජන බලවේගය අපේක්ෂා නොකරන බව ටිල්වින් සිල්වා පවසයි. ප්රවෘත්ති සාකච්ඡාවකදී
2 years ago Tags #ceylonwire සජබෙ මොණරාගල අපේක්ෂකයෙක්ට මිරිස්කුඩු ප්‍රහාරයක් මොණරාගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන සමගි ජන බලවේගයේ අපේක්ෂක නීතිඥ ඉන්දික විජයබණ්ඩාරට සහ ඔහුගේ රියදුරුට ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් මොණරාගල රෝහලකට
2 years ago Tags #ceylonwire ලක්ෂ 5ක චීස් හොරකමක් – කාන්තාවක් ඇතුළු 3ක් කොටුවෙයි චීස් පාර්සල් විසි අටක් සොරකම් කළ ගබඩා පාලිකාවක් ඇතුළු තිදෙනෙකු පමණුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර
2 years ago Tags #ceylonwire පිළිසිඳ ගැනීමේ සිට ජීවිතේ පළවෙනි දවස් 1000දි සීනි අඩුකරගන්න ඕනෙ ඇයි? මෙන්න උත්තරේ පිළිසිඳ ගැනීමේ සිට අවුරුදු දෙක දක්වා දරුවකුගේ ජීවිතයේ පළමු දින 1,000 තුළ සීනි අඩු කිරීම වැඩිහිටි ජීවිතයේ නිදන්ගත රෝග ඇතිවීමේ