2 years ago Tags #ceylonwire තවත් උප්පැන්නයක් නැති ජීප් එකක් භික්ෂුවක් එක්ක අල්ලයි වලංගු ලියාපදිංචියක් හෝ නීත්‍යානුකූල ලියකියවිලි නොමැති බවට වාර්තා වන සුඛෝපභෝගි වාහනයක් සන්තකයේ තබාගත් මහියංගනය ප්‍රදේශයේ භික්ෂුවක් අත්අඩංගුවට ගෙන තිබේ. වාහනයේ
2 years ago Tags #ceylonwire ඡන්දෙ දානවා ෆොටෝ ගැහුවොත් මෙදා සැරේ මැකො සැරයි අල්ලලා දායි හිරේ ඡන්දපොළට අදාළ කිසිදු ක්‍රියාකාරකමක් ඡායාරූපගත කිරීමෙන් හෝ රූගත කිරීමෙන් සහ එවැනි ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත උඩුගත කිරීමෙන් වළකින
2 years ago Tags #ceylonwire උප්පැන්නයක් නැති ලක්ෂ 350ක තවත් ජීප් එකක් තංගල්ලෙන් මතුවේ ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 350ක පමණ වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මාතර කොට්ඨාශ
2 years ago Tags #ATM_යන්ත්‍රය කාඩ් එක හිරවුණා කියා පදම වැඩිවෙච්ච සාජන් ATM මැෂිමට තඩිබාලා තිඹිරිගස්යාය රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයට පහරදී අලාභහානි සිදුකළ පොලිස් සැරයන්වරයකු නාරාහෙන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
2 years ago Tags #ceylonwire පිටරටින් ආපු විසිතුරු යෝධයෙක්ගෙන් ලංකාවේ මධ්‍ය කඳුකරයට තර්ජන විසිතුරු ශාකයක් ලෙස මෙරටට හඳුන්වා දුන් ‘වෙල්වට්’ හෙවත් ‘යෝධ බෝවිටියා’ ශාකය, මේ වන විට මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල ඇති දේශීය
2 years ago Tags #ceylonwire ලිෆ්ට් එකක් කඩාවැටී කොස්තාපල්ට තුවාල විදුලි සෝපානයක් කඩාවැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
2 years ago Tags #ceylonwire කොකේන් කරල් 17ක් ගිලලා ලංකාවට ඇවිත් – කටුනායකදී අහුවෙයි රුපියල් මිලියන 13ක් වටිනා කොකේන් ගිලදමා පැමිණි සියරා ලියෝන් ජාතිකයකු කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් තොටුපළ
2 years ago Tags #ceylonwire විදේශ සේවා එකේ වෙච්ච් දූෂණ වංචා අතරින් 15ක් ගැන විමර්ශන පටන් අරන් පසුගිය කාලයේ සිදුවූ බව කියන වංචා දූෂණ 15කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire දුවන කෝච්චියේ සෙල්ෆි ගහන්න ගිය කොරියානුවෙක් හපුතලේදී කණුවක හැප්පිලා ධාවනය වෙමින් තිබූ දුම්රියක සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට තැත් කළ කොරියානු සංචාරකයකු අනතුරකට ලක්ව තිබේ. සඳුදා (11) රාත්‍රියේ බදුල්ල බලා
2 years ago Tags #ceylonwire මද්දකට අහුවෙච්ච් මේ දිවියාව නම් කොහොම හරි බේරගෙන (වීඩියෝ) ගම්පොළ කුරුඳුවත්ත ප්‍රදේශයේ තේ වත්තක මද්දකට හසුව සිටි දිවියකු නිර්වින්දනය කර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබේ. අදාළ තේ වත්තේ හිමිකරු