2 years ago Tags #ceylonwire ගාල්ල දිස්ත්‍රික්කය – තැපැල් ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගය 32,296 – 79.08% සමගි ජන බලවේගය – 3523 – 8.63% නව ප්රජාතන්ත්රවාදි පෙරමුණ 1964 – 4.81% ශ්‍රී
2 years ago Tags #ceylonwire මුස්ලිම් කොංග්රස් හිටපු මන්ත්‍රී හරීස්ගෙයි ස්වාධීන කණ්ඩායමක ආධාරකරුවන් අතරයි කල්මුණේ දී ගැටුමක් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ අල් අස්ගාර් මහා විද්‍යාලය අසලදී දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු
2 years ago Tags #ceylonwire 65% ක් විතර ඡන්දය දාලා – වැඩිම ප්‍රතිශතය යාපනයෙන් 2024 පාර්ලිමේන්තුව මැතිවරණයට අදාළව අද දිනයේදී දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රකාශිත ඡන්දවල සමස්ථ ප්‍රතිශතය 65% ක් පමණ වන බව
2 years ago Tags #ceylonwire මනාප අංක මතක නැතිවෙලා-තදවෙලා-ඡන්ද කොළේ ඉරලා-පොලිසියෙන් අරං ගිහිල්ලා ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමු පුද්ගලයෙකු වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක දී අත්අඩංගුවට ගෙන තිබේ. වාද්දුව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින්
2 years ago Tags #ceylonwire “අලූත් ඇඳුම් ඇඳගැනීමට කාලය උදාවී ඇත” – ජවිපෙ නායක අනුර ඉල්මහ විරුවන් සමරමින් කියයි “බලය අපේ අරමුණු කරා මෙහෙයවීමට තිබෙන මෙවලමක්ය යන සාධක අත්හැර ක්‍රියාත්මක වෙන්න පටන් ගත හොත් අපේ අරමුණු වෙනස් වෙනවා. දැන්
2 years ago Tags #ceylonwire 10 වැනි පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමීව අවසන් වේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් කටයුතු අද පස්වරු 4.00 ට අවසන් විය. ඡන්ද විමසිම පැවැති කාලසීමාව තුළ සැලකිවයුතු ප්‍රචණ්ඩකාරී සිදුවීම්
2 years ago Tags #ceylonwire මෙහෙව් රටේ එහෙව් පොලිස් – තෑගි දෙන්න තිබුණු සල්ලි OIC නෝනා උස්සලාලු පොලිස් නිලධාරීන්ට ගෙවීමට තිබූ ත්‍යාග මුදල් වංචා කළ කාන්තා පොලිස් පරීක්ෂකවරියකගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. මෙලෙස
2 years ago Tags #ceylonwire ලංකාවේ ගෙවල් 5කින් 1ක් ණය බරින් මිරිකිලා පරිභෝජනය සඳහා වාර්ෂිකව සාමාන්‍යයෙන් හතර ගුණයකට වඩා ණය ගැනීම හමුවේ 2022-23 කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ නිවාසවලින් 20%ක් පමණ ණය බරින්
2 years ago Tags #ceylonwire ආරුගම්බේවලට පැනවූ අනතුරු ඇඟවීම ඊශ්‍රායලයත් ලිහිල් කරයි ආරුගම් බොක්ක ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ සංචාරක අනතුරු ඇඟවීම් ඊශ්‍රායලය විසින් ලිහිල් කර තිබේ. ඊශ්‍රායල ජාතික
2 years ago Tags #ceylonwire ඡන්ද රාජකාරිවල හිටපු නිලධාරීන් තුන්දෙනෙක් හදිස්සියේ මැරිලා – එක්කෙනෙක් පොලිස් නිලධාරියෙක් මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු සහ වෙනත් සිවිල් නිලධාරීන් දෙදෙනකු හදිසි රෝගාබාධ තත්වයන් හේතුවෙන් මියගොස් ඇති බව ශ්‍රී