2 years ago Tags #ceylonwire ගායන ශිල්පී නදිමාල් පෙරේරාට ප්‍රහාරයක් ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත්‍රයා වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහරදුන් බව කියන පුද්ගලයෙකු පානදුර උතුර පොලිසිය අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire කරදියනාරු පොලිසියේ OIC අත්අඩංගුවට ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් කරදියනාරු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා (OIC) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ, පොලිස්
2 years ago Tags #ceylonwire සුප්‍රසිද්ධ නොත්‍රදාමය යළි විවෘත කෙරේ(වීඩියෝ) ගින්නකින් දැඩි ලෙස හානි වී තිබූ ප්‍රංශයේ නොට්රෙ-ඩේම් ආසන දෙව්මැදුර(නොත්‍රදාමය) යළි විවෘත කරනු ලැබීය. ඒ සඳහා ලෝක නායකයන් රැසක් ප්‍රංශයේ
2 years ago Tags #ceylonwire ටැක්සි ඩ්‍රයිවර්ලා සුද්දකළ 4ක් අල්ලයි – මත්වෙන්න දීලා ලක්ෂ 55ක බඩු උස්සලා කුලී රථ රියදුරන් ඉලක්ක කර රන් ආභරණ කොල්ලකෑම් සිදුකළ බව කියන පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මගීන් ලෙස පෙනී
2 years ago Tags #ceylonwire කොංගෝවේ X කියල අද්භූත ලෙඩක් – දැනටමත් 100ක් මැරිලා – ලංකාවත් සීරුවෙන් කොංගෝ ජනරජයේ නිරිතදිග ප්‍රදේශයේ හඳුනා නොගත් රෝගයක් පැතිර ගොස් 100කට අධික සංඛ්‍යාවක් මිය යෑමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා
2 years ago Tags #ceylonwire බංග්ලාදේශය අඛණ්ඩව දෙවැනිවරටත් යොවුන් ආසියානු කුසලානය ජයගනී වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් කිරුළ අඛණ්ඩව දෙවැනිවරටත් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශය අද සමත්විය. ඩුබායිහිඳි පැවැති වයස අවුරුදු 19න්
2 years ago Tags #ceylonwire ගාලු වරාය පොර්ට් සිටියක් කරන වැඩෙන් රූමස්සල ළඟ තියෙන කොරල්පරවලට බලපෑම්! ශ්‍රී ලංකා වරාය අධිකාරියේ යෝජිත ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය රූමස්සල සමුද්‍ර අභයභූමියේ කොරල්පරවලට අහිතකර ලෙස බලපානු ඇති බව පිටු 500කින්
2 years ago Tags #ceylonwire පොල් හිඟයට රටින් පොල් ගේන විදිහක් හොයයි වෙළෙඳපොළේ පවතින පොල් හිඟයේ බර අවම කර ගැනීමේ අරමුණින් අපනයන කර්මාන්තය සඳහා පොල් ගෙඩි සහ පොල් කිරි ආනයනය කිරීමේ හැකියාව
2 years ago Tags #ceylonwire අරමුදල් රැස්කරන්න සාරි – සරම් ඇන්ද තානාපතිලා(ඡායාරූප) කොළඹ තුරඟ තරඟ පිටියේ ගුඩ් මාර්කට් පරිශ්‍රයේ පැවති ‘අන්තර්ජාතික කඩමණ්ඩිය සහ සංස්කෘතික ප්‍රසංග 2024’ හි අංගයක් ලෙස කොළඹ සිටින රාජ්‍ය
2 years ago Tags #ceylonwire නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියේ නඩු ෆයිල් එකක් මිසිං නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ ලිපිගොනුවක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අතුරුදන් වූ නඩු