2 years ago Tags #ceylonwire ආණ්ඩුවට සදාචාරාත්මක උසස් බව අහිමිකරන ව්‍යාජ උපාධි හුටපටය කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ (
2 years ago Tags #ceylonwire මහින්දට ඇති තරම් පොලිස්-හමුදා ගාඩ් එක තියෙනවා – පොලිසිය කියයි හිටපු ජනාධිපතිවරුන්ට අනුයුක්ත කර තිබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩු කිරීමට තීරණය කිරීමත් සමඟ ආරක්ෂාව සමාලෝචනය කිරීමට පත් කළ කමිටුව වරින්වර
2 years ago Tags #ceylonwire මහියංගණේ පොඩි කුමාරිහාමි පොලිස්පති මුණගැහෙයි මහියංගණය ප්‍රදේශයේ පදිංචි පස්දරු මවකට මහියංගණය පොලිසිය අසත්‍ය චෝදනා නගමින් දිගින් දිගටම පීඩාවට පත්කරන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක්
2 years ago Tags #ceylonwire කාන්තාවකගේ මරණයට අත්අඩංගුවට ගත් අල්ලු අර්ජුන්ට ඇප(වීඩියෝ) තෙළිඟු චිත්‍රපට කර්මාන්තයේ ප්රමුඛ චරිතයක් වන ඉන්දීය නළු අල්ලු අර්ජුන්, හයිද්‍රාබාද් හි පැවති ඔහුගේ චිත්‍රපටයේ මංගල දර්ශනයේදී ඛේදජනක සිදුවීමකින් පසුව
2 years ago Tags #ceylonwire රන්වල ගියා -අලුත් කථානායක කෙනෙක් පත්කරන්නේ කොහොමද? කථානායකවරයාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් විධිමත් ලෙස පිළිගත් පසු එය ව්‍යවස්ථානුකූලව වලංගු වේ. ඒ අනුව කථානායකවරයකු තෝරා ගැනීමට අවස්ථාව සැලසේ
2 years ago Tags #ceylonwire අන්තර්ජාතික බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කරයි වසර දෙකක දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සිය අන්තර්ජාතික බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සාර්ථකව අවසන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
2 years ago Tags #ceylonwire පොල් නැති නිසා වෙන්දේසියත් හබක් රට තුළ පවතින පොල් හිඟය හේතුවෙන් මෙරට සතිපතා පවත්වනු ලබන පොල් වෙන්දේසිය අඛණ්ඩව දෙවැනි සතියටත් අත්හිටුවා තිබේ. “අපිට වෙන්දේසියක් තියන්න
2 years ago Tags #ceylonwire ගංගාරාමෙ ළඟ හෙරළි කඩේ ගින්නක් කොළඹ 2, ගංගාරාමය ආසන්නයේ හෙරළි අවන්හලේ අද ගින්නක් හටගත් බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පවසයි. ගෑස් සිලින්ඩරයක කාන්දුවක් හේතුවෙන් ගින්න
2 years ago Tags #ceylonwire කෝටි හතරක කුඩු එක්ක වයසක ජෝඩුවක් ඇතුළු හයක් අල්ලයි රුපියල් කෝටි 4ක පමණ වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් සමඟ වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු හයදෙනෙකු කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire තවම මණ්ඩලේ පාඩුයි – කවුරු මොනවා කිව්වත් තව මාස 6කට ලයිට් බිල අඩුකරන්න බෑ – ලංවිම සහතික වෙයි 2025 වසරේ පළමු අර්ධය සඳහා විදුලි ගාස්තු නොවෙනස්ව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඊයේ යළි තහවුරු කළේය. රජයේ ප්රවෘත්ති