1 year ago Tags #ceylonwire ලංකාවේ ක්‍රිකට් ඉස්සරහට ගේන්න සංගයි මාලියි ජයසූරියට සපෝට්ලු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවත විශිෂ්ටත්වය කරා රැගෙන ඒමට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග
1 year ago Tags #ceylonwire තමිල් අරසු කච්චියේ වැඩ බලන්න සිවඥානම් දායි – මාවෙයිටත් වගකීමක් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධානියා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පත්කර තිබේ. මේ අතර ඉලංකෙයි
1 year ago Tags #ceylonwire විදේශ රැකියා ජාවාරමක් ගැන හිටපු ලොක්කෙක්ගෙන් ප්‍රශ්න කරන්න CIDය සූදානම් වෙයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සිදුව ඇති රැකියා ජාවාරමක් පිළිබද තවත් ප්‍රකට පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) තීරණය කර
1 year ago Tags #ceylonwire FCID එකත් CID වගේ කරන්න ආණ්ඩුවෙන් සැලසුම් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ප්‍රතිසංස්කරණය කර එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන් අංගසම්පූර්ණ විමර්ශන අංශයක් බවට
1 year ago Tags #ceylonwire “අනාගතය අපැහැදිලියි – ආණ්ඩුව යන්නේ ‘එදා වේල ටුවර්’ එකක්” – මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ වත්මන් ආණ්ඩුවේ අනාගත ආර්ථික වැඩපිළිවෙල කුමක් ද යන්න පිළිබඳව ජනතාවට මෙන්ම ආයෝජකයන්හට ද කිසිදූ අවබෝධයක් නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික
1 year ago Tags #ceylonwire ඉන්දීය අගමැති වජ්පායිගේ 7 වැනි අනුස්මරණ දේශනය රනිල්ගෙන් ඉන්දියාවේ හිටපු අගමැති අතල් බිහාරි වජ්පායිට ඉන්දීය ජාතිය ගොඩනැගීමේ සහජ අවබෝධයක් තිබු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. 7
1 year ago Tags #ceylonwire දැන් ඉන්න ත්‍රිවිධ හමුදා ලොක්කන්ට සේවා දිගු නැතිලු – අවුරුදු ගාණකට පස්සේ තුන්දෙනාම එකට රිටයර් වෙන්න යන්නේ වත්මන් යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්ට මෙන්ම 2024 දෙසැම්බර් 31 දින විශ්‍රාම යෑමට නියමිත වෙනත් නිලධාරින්ට සේවා දිගු ලබානොදීමට රජය
1 year ago Tags #ceylonwire මනූෂගේ සහෝදරයෙක් මූල්‍ය වංචාවකට අත්අඩංගුවට හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ‘අද දෙරණ’ වාර්තා කර ඇති ආකාරයට මූල්‍ය වංචාවක්
1 year ago Tags #ceylonwire අල්ලස් දුන්නැයි අල්ලපු දෙන්නගෙන් එක්කෙනෙක් පොහොට්ටුවේ සලෝචන රුපියල් ලක්ෂ 90ක අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයකු හිටපු පළාත් සභා මන්ත්‍රී
1 year ago Tags #ceylonwire හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ ලොක්කා ලෙස බ්‍රිගේඩියර් දීප්ත ආරියසේන පත්කරයි ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලයේ නව ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් දීප්ත ආරියසේන පත්කර තිබේ. බ්‍රිගේඩියර් ආරියසේනට හමුදා බුද්ධි අංශයේ