1 year ago Tags #ceylonwire පෙරහැරේ ගිය අලියා හදිස්සියේ කුලප්පුවී පහරදෙයි – ඇත්ගොව්වාට බරපතලයි (වීඩියෝ) අලි කුලප්පුවක් හේතුවෙන් ඇත්ගොව්වකු බරපතල තුවාල ලැබීමේ පුවතක් දොඩන්දූව මොරකොළ විහාරස්ථානය ආසන්නයෙන් වාර්තා වේ. එම විහාරස්ථානයේ සංඝමිත්තා පෙරහැරට රැගෙන විත්
1 year ago Tags #ceylonwire ICC වසරේ නැඟීඑන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට කමිඳු මෙන්ඩිස් නිර්දේශ වේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් වාර්ෂිකව සම්මානයට පාත්‍ර කරනු ලබන වසරේ නැඟී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්
1 year ago Tags #ceylonwire රේගුවේ – පාස්පෝට් කන්තෝරුවේ – එයාපෝර්ට් එකේ වටේටම කැමරා ගහන්න ජනපති නියම කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන
1 year ago Tags #ceylonwire සීදූවේ පවුලකට වෙඩි – අයෙක් මරුට – දෙදෙනෙක් රෝහලේ තිදෙනෙකුගෙන් යුත් පවුලකට සීදූව ප්‍රදේශයේ පිහිටි නිවසකදී සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කරයි. පොලිස්
1 year ago Tags #ceylonwire පොලිසියේ අලුත් අල්ලන සෙල්ලම නිසා ඩ්‍රයිවර්ලා හොල්මන් වෙයි(වීඩියෝ) රට පුරා සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය ඉලක්ක කර ගනිමින් පොලිසිය විසින් විශේෂ රථ වාහන මෙහෙයුමක්
1 year ago Tags #ceylonwire “පොඩි මාළු පස්සෙ දුවන්න එපා” – සුරාබදු ලොක්කා පොඩ්ඩන්ට කියයි නව වසරේ ‘කුඩා මාළු’ පසුපස නොගොස් සමාජයට සැබෑ බලපෑමක් ඇති කරන මහා පරිමාණ නීති විරෝධී මත්පැන් ගුබ්බෑයම් සහ මත්ද්‍රව්‍ය වැටලීමට
1 year ago Tags #ceylonwire මන්මෝහන් සිංට අවසන් ගෞරව දක්වන්න නාමලුත් යයි(ඡායාරූප) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද නවදිල්ලි නුවර කොංග්රස් පක්ෂ මූලස්ථානයේදී හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිංගේ
1 year ago Tags #ceylonwire පොලිසිය යන්න කියද්දී හයි ස්පීඩ් ගියාට මාළිමාවේ නියෝජ්‍ය ඇමැති දඩේ ගෙවයි ආණ්ඩුවේ දේශපාලකයකු බව හඳුනාගෙන, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වාහනය මුදාහැරීමට ඉදිරිපත් වුවද, අධික වේගයෙන් රිය පැදවීමේ වරදට දඩ මුදලක්
1 year ago Tags #ceylonwire ඉන්දියාව ත්‍රිකුණාමලය පැත්තේ ඩ්‍රෝන යවන්නේ ඇයි ? ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඉලක්කගත ඩ්‍රෝන යානයක් ලෙස සැළකෙන නියමුවන් රහිත ගුවන් යානයක් ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදී ධීවරයන් පිරිසක් විසින්
1 year ago Tags #ceylonwire මහ ඡන්දෙ ආදායම් වියදම් වාර්තා නොදීපු අය ගැන හොයන්න පටන් අරන් පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග