1 year ago Tags #ceylonwire ලංකාවේ බිස්නස් පටන්ගන්න රට සමාගම් විස්තර ඉල්ලන එක වැඩිවෙලා විදේශීය ආයෝජකයන් තම ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ බදු සහ මූල්‍ය හැකියාවන් පිළිබඳ වාර්තා වැඩි වැඩියෙන් ඉල්ලා සිටින බව ඉහළ පෙළේ
1 year ago Tags #ceylonwire එන අවුරුද්දේ විශ්‍රාම වැටුප් ගෙවන දවස් මෙන්න ලබන වසර සඳහා විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කරමින් චක්‍රලේඛය නිකුත්කර තිබේ. විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස්ගේ අත්සනින් නිකුත්
1 year ago Tags #ceylonwire නාමල් කුමාරට වැඩ වැරදියි! – කාදිනල්තුමාට අපහාස කළා යැයි පල්ලියෙන් පොලිස්පතිට පැමිණිල්ලක්(වීඩියෝ) කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කීර්තිනාමයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන හඬපටයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයකු
1 year ago Tags #ceylonwire අමෙරිකාවේ 39 වැනි ජනපති ජිමී කාටර් මියයයි ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජිමී කාටර් වයස අවුරුදු 100 දී මියගොස් ඇත. එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු
1 year ago Tags #ceylonwire පලංචියක විදුලි කම්බියක් ගෑවිලා ගෙයක් හදන තැනක තුනක් මැරිලා(වීඩියෝ) නොරොච්චෝලේ නිවසක් ඉදිකරන ස්ථානයක යකඩ පලංචියක් සජීවී කම්බියක ගැටීමෙන් තිදෙනෙකුට විදුලි සැර වැදී ඇති බව පොලිසිය පවසයි. මියගිය පිරිස පුත්තලම
1 year ago Tags #ceylonwire කැලණි ගඟේ වැලි ගොඩදැමීම තහනම් කරයි කැලණි ගඟේ ගංවතුර වැළැක්වීම සඳහා කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ පහත් බිම් ගොඩකිරීම, පස් කැපීම සහ වැලි ගොඩදැමීම වැනි
1 year ago Tags #ceylonwire කෝටි 14ක කොකේන් එක්ක කතක් කටුනායකදී අල්ලයි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට කොකේන් රැගෙන ඒමට උත්සාහ කළ 41 හැවිරිදි කාන්තාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire චමරි ICC වසරේ ක්‍රීඩිකාව ලෙස සම්මාන දෙකකට නිර්දේශ වෙයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව ප්රදානය කරන ප්‍රධාන සම්මාන දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නායිකා චමරි අතපත්තු නිර්දේශ වී ඇත.
1 year ago Tags #ceylonwire ප්ලේන්වල යන මගීන්ට බිහිසුණු අත්දැකීම් – තවත් යානයක් කැනඩාවේදී අනතුරට ලක්වේ(වීඩියෝ) දකුණු කොරියාවේදී පුද්ගලයන් 179 දෙනකුට මරු කැඳවූ බිහිසුණු ගුවන් අනතුරින් පැය කිහියකට පසුව කැනඩාවේ හැලිෆැක්ස් ස්ටැන්ෆීල්ඩ් අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ගුවන්
1 year ago Tags #ceylonwire රට රස්සා පෙන්නා සල්ලි වංචා කළ බව කියන මනූෂගේ සොහොයුරු තිසර රිමාන්ඩ්(වීඩියෝ) හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025 ජනවාරි 6