2 years ago Tags #ceylonwire ගල් ඔය ගඟේ ඉවුරු බිඳීයෑමේ තර්ජනයක්-පවුල් රැසක් නිවාසවලින් ඉවත් කරයි(වීඩියෝ) ගල් ඔය ගං ඉවුරු බිඳීයෑමේ තර්ජනයක් හේතුවෙන් සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පවුල් 40කට වැඩි පිරිසක පදිංචිකරුවන් 100 කට අධික සංඛ්‍යාවක්
2 years ago Tags #ceylonwire රටට ඩොලර් ගේන්න ලංකාවෙන් ගිය අපේ අයට ඡන්දේ දාන්න ක්‍රමයක් හදන්නම බැරිද ? විදේශගතව සිටින මෙරට ශ්‍රමිකයන් තමන් කැමති පක්ෂය හෝ අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් යළි මෙරටට පැමිණීම මෑතකාලීන මෙරට ඡන්ද ව්‍යාපාරවල දැකිය හැකි
2 years ago Tags #ceylonwire මුහුදින් කිරිගරුඬ ගොඩගසයි! – වෙරළ වසාදමයි කුඩා කිරිගරුඬ වැනි සුන්බුන් කොටස් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙරළ තීරයට ගොඩගසමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම වාර්තා වන්නේ දැඩි
2 years ago Tags #ceylonwire යක්කල පොලිසියේ අමානුෂික වැඩක් : තුවාලකාරයෙක් ඉස්පිරිතාලේ යවනවා වෙනුවට දවසක් තිස්සේ කූඩුවේ දාගෙන ඉඳලා – කෑගහුවොත් කුඩු දානවා කියලා පුද්ගලයන් පිරිසක් විසින් පහරදෙනු ලැබූ තරුණයකු රෝහල්ගත නොකර යක්කල පොලිසියේ සිරමැදිරියේ රඳවා තබාගැනීම ගැන ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
2 years ago Tags #ceylonwire උමගක් හාරන්න ගෙනත් වැඩක් නොගෙන පැත්තකින් තියලා තියපු මැෂින් එකකට රු.කෝටි 600ක් චීනෙට ගෙවලා උතුරු පළාත් ඇළ ව්‍යාපෘතියේ උමං කැණීමේ යන්ත්‍රයක් වැඩට නොගෙන නවතා තැබුවාට ව්‍යාපෘති ආධාර මුදලින් කෝටි හයසියයකට වැඩි මුදලක් චීන කොන්ත්‍රාත්
2 years ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ තවම පටන් අරගෙන නෑ – දැනුවත් කරනවා විතරයි – රජය කියයි සාධනීය මෙන්ම අයහපත් ප්‍රතිචාර ද ලැබී ඇති ‘පිරිසිදු ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය පිළිබඳව මතුව ඇති අවිනිශ්චිතතා මධ්‍යයේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව
2 years ago Tags #ceylonwire TikTok සරණාගතයන්ට මෙන්න අලුත්ම ඇප් එකක් RedNote අමෙරිකාවේ සිටින TikTok යෙදවුම පරිශීලකයන් RedNote නම් වෙනත් චීන යෙදුමක් වෙත යොමුවෙමින් සිටින බව වාර්තා වේ. ඒ, බයිඩ්න් පරිපාලනය විසින්
2 years ago Tags #ceylonwire ඇමැති හර්ෂණගේ පැමිණිල්ලට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කට්ටියක් හෙට CID කැඳවයි පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යෙදුම ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ
2 years ago Tags #ceylonwire සමුපකාර ඡන්දවලින් මාළිමාව පැරදුණේ ඇයි ? ස්ථාන කිහිපයක පැවති සමුපකාර සමිති මැතිවරණවලදී ආණ්ඩු බලය හොබවන ජාතික ජන බලවේගය පසුබෑමකට ලක්වීම ප්‍රශ්න මතු කර තිබේ. සමගි ජන
2 years ago Tags #ceylonwire මැච් පැරදුණාට පස්සේ ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගෙන් දැඩි තීරණ – සංචාරවලට නෝනලා එක්ක යෑමටත් සීමා දායි 2024-25 වසරවල ඉන්දීය ටෙස්ට් කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි නීති කිහිපයක් හඳුන්වා දීමට බලාපොරොත්තු