1 year ago විමල් පොලිසියේදී බැසිල්ගේ වත්කම් ගැන වමාරලා (වීඩියෝ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබිණි. ඉන් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස්
1 year ago Tags #‘සියක්වසක්_උදෙසා_දවස්_සියයක්’ අනුර ජනපති වී දින 100යි – වීඩියෝවක් නිකුත් කරයි (වීඩියෝ) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට තේරී පත්වී දින 100ක් පිරීම නිමිත්තෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ. ජනාධිපති
1 year ago Tags #ceylonwire පැය දෙකක ප්‍රකාශයක් දී යෝෂිත CIDයෙන් පිටව යයි(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර අපරාධ
1 year ago Tags #ceylonwire කෑම බීම ඇඩ්වලට අවුරුදු 12ට අඩු ළමුන් ගන්න බැහැ – අලුත් රෙගුලාසි ජනවාරි 1 සිට ක්‍රියාත්මකයි 2022 ආහාර ලේබල් කිරීම සහ ප්‍රචාරණ රෙගුලාසි යටතේ 2025 ජනවාරි 1 සිට දරුවන්ට ආහාර සහ පාන වර්ග අලෙවි කිරීම සඳහා
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ අවසර නැතුව මොඩිෆයි කරපු බීට් සයිලන්සර් ගහපු වාහන අල්ලන්න පොලිස්පති නියෝග කරයි බහු – වර්ණ දැල්වෙන විදුලි පහන් සහ නළා සඳහා භාවිත කරන විවිධ ශබ්ද රටා වැනි නීතිවිරෝධී ලෙස නවීකරණය කරන ලද
1 year ago Tags #ceylonwire බඹර ප්‍රහාරයකින් බේරෙන්න කාන්තාවක් ඉස්පිරිතාලෙට දුවලා – බඹරු ඉස්පිරිතාලේ කට්ටියටත් ඇනලා බඹර ප්‍රහාරයකට ලක්වූ කාන්තාවක් ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලට දිව යෑමත් සමග රෝහලේ සිටි පිරිසක් ද බඹර ප්‍රහාරයට ලක්ව ඇති
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ පවුලේ කට්ටියගේ රු.මිලියන 93ක ගිණුම් අත්හිටුවීම තවත් දික්කරයි හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් මාස තුනකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය
1 year ago Tags #ceylonwire විමල් වීරවංශ FCID එයි රූපවාහිනී වැඩසටහනක් අතරතුර කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැති විමල් වීරවංශ අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID)
1 year ago Tags #ceylonwire එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය තලතාට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල පත් කර ඇති බව වාර්තා වේ. අදාළ පත් කිරීම
1 year ago Tags #ceylonwire කොට්ටහච්චිට අපහාස කළා කියන මිල්ලණියේ හිටපු මන්ත්‍රී කෙනෙක් CID එකෙන් අල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චිට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පළකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිල්ලණිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන රවීන්ද්‍ර