2 years ago Tags #ceylonwire ලසන්තගේ බිරිඳට එක්සත් ජාතීන්ගේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක් ලෙස ආණ්ඩුවෙන් පත්වීමක්! ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංගගේ වැන්දඹු බිරිඳ වන සොනාලි සමරසිංහ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත
2 years ago Tags #ceylonwire ජනාධිපති මෝඩයිද? පිල්ලෙයාන් ප්‍රශ්න කරයි අසාද් මවුලානා නමැත්තා මේ වන්විට ජීවිත තර්ජන එල්ල වන බව පෙන්වා දෙමින් විදේශ රටක ස්ථිර පදිංචිය අපේක්ෂා කරමින් සිටින බවත්,
2 years ago Tags #ceylonwire දිමුත්ගේ 100 වැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උපහාර ටෙස්ට් තරග 100ක සුවිශේෂී සන්ධිස්ථානයට ළඟාවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රවීණ පිතිකරු දිමුත් කරුණාරත්නට උපහාර දැක්වීය. ඕස්ට්‍රේලියාවට එරෙහිව
2 years ago Tags #ceylonwire CID නමින් බියගන්වා මුදල් වංචා කළ අයෙක් ඇතුළට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනීසිටිමින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
2 years ago Tags #ceylonwire මිනීමරන්න ට්‍රාන්ස්පෝට් සැපැයූ ‘කොස් මල්ලි’ගේ යාළුවා ‘ජනයා’ අල්ලයි දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන හතරකදී තුවක්කුකරුවන්ට යතුරුපැදි මගින් ප්‍රවාහන පහසුකම් ලබාදුන් බව කියන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්
2 years ago Tags #ceylonwire තලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ එකම කාන්තා ගුවන් විදුලිය තහනම් කරයි ඇෆ්ගනිස්ථානයේ එකම කාන්තා ගුවන් විදුලි මධ්‍යස්ථානය වූ රේඩියෝ බෙගම් හි මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබේ. ඒ, තලෙයිබාන් පාලනය විසිනි. තලේබාන් සාමාජිකයන්
2 years ago Tags #ceylonwire අසාද් මවුලානාගෙන් ප්‍රශ්න කළ යුතුයි – කතෝලික පල්ලිය කියයි(වීඩියෝ) පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන ස්වාධීනව සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දිය යුතු බව කොළඹ අගරදගුරු සන්නිවේදන කමිටු සාමාජික සිරිල්
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට ගෝඨා – සලේ සම්බන්ධ වෙන විදිහ ගැන මවුලානාගේ ප්‍රකාශ අනුව පරීක්ෂණ අරඹලා පිල්ලයාන්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා වූ අසාත් මවුලානාට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටි පිල්ලයාන්
2 years ago Tags #ceylonwire ඩයනාට වරෙන්තු හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබේ. ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට
2 years ago Tags #ceylonwire අන්තර්ජාතික බෝවන රෝග සංගමයේ නායකත්වයට මහාචාර්ය නීලිකා මලවිගේ පත්කෙරේ බෝවන රෝග සඳහා පර්යේෂණ සහ ප්‍රතිචාර ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ කීර්තිමත් ගෝලීය සංවිධානයක් වන බෝවන රෝග සඳහා වූ අන්තර්ජාතික