
“මෙයා නිදහස් දවසේ කජු කෑවා”- චාමර සමන්තට චෝදනා කරයි / “ඔයාගේ නඩු ගැන අපි බලාගන්නම්”- සමන්ත උත්තර දෙයි(වීඩියෝ)
විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක අදත් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාදයක පැටළුණු අතර, අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කළේය.









