2 years ago Tags #ceylonwire පාතාලයේ ‘කළු මල්ලි’ රූපවාහිනී නාලිකාවක වැඩ – අපේ වැඩවලට එවන්න එපා-පොලිසිය කියයි ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියෙක් ලෙස මේ වනවිට මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක සේවයේ නිරත පාතාලයට සම්බන්ධ සැකකරුවෙක් පොලිසියේ මාධ්‍ය සාකච්ඡා සහ
2 years ago Tags #ceylonwire ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ ගැන ඉන්දියාවෙන් සහ ජර්මනියෙන් වාර්තා ලැබෙයි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රම්බුක්වැල්ල සම්බන්ධ බවට චෝදනා එල්ලවන කුප්‍රකට හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාවේ අදාළ ඖෂධය සම්බන්ධයෙන් ඉන්දියාවෙන් සහ ජර්මනියෙන් රසායනාගාර
2 years ago Tags #ceylonwire මේ දවස්වල රස්නෙ වැඩියි-පාසල් ක්‍රීඩා උත්සව ගැන චක්‍රලේඛයක් අද දිනයේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වයට පාසල් සිසුන් නිරාවරණය නොවිය යුතු බැවින් දරුවන් හිරු එළියේදී එළිමහන් ස්ථානවලට නොයවන ලෙස අධ්‍යාපන
2 years ago Tags #ceylonwire ගල්කිස්සේදී මුහුදේ දරුවෙක් අතුරුදන් වෙයි පෙබරවාරි 16 වැනි දින සවස ගල්කිස්ස වෙරළ තීරයේ පිහිනමින් සිටියදී මුහුදේ ගසාගෙන ගොස් වයස අවුරුදු 16 ක පිරිමි ළමයකු අතුරුදහන්
2 years ago Tags #ceylonwire මෙන්න ඇත්ත පිනෝකියෝ කතාවක් – මැගෙලන් සමුද්‍ර සන්ධියේදී ඒඩ්‍රියන්ව තලමසෙක් ගිලලා (වීඩියෝ) තල්මසකු විසින් මුඛයට ගනු ලැබූ තරුණයකුගේ අත්දැකීම පිළිබඳ පුවතක් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එම අහඹු සිදුවීමට මුහුණපා ඇත්තේ 23
2 years ago Tags #ceylonwire ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම් ලෙස සුමන්තිරන් පත්කෙරේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම් ලෙස ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් පත්කර තිබේ. ඒ ඊයේ මඩකළපුවේදී පැවැති ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ
2 years ago Tags #ceylonwire මහින්ද ‘රාණි’ බලන්නට යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ පසුගිය සතියේ ‘රාණි’ චිත්‍රපටය නැරඹුහ. සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක අශෝක හඳගම විසින්
2 years ago Tags #ceylonwire SSC ක්‍රීඩා සමාජය පළමු පන්තියේ ක්‍රිකට් තත්ත්වය අහිමි වීමේ අද්දර ශ්‍රී ලංකාවේ ඉහළම ක්‍රිකට් සමාජයක් වන සිංහල ක්‍රීඩා සමාජය (SSC), මේ වන විට පැවැත්වෙන තුන්දින ක්‍රිකට් සමාජ තරඟාවලියේදී ක්‍රීඩාකරන දුර්වල
2 years ago Tags #ceylonwire නොරොච්චෝලේ අවදානමේ-එක දිගට දිව්වොත් ආයෙත් නවතින්න පුළුවන්ලු නොරොච්චෝලේ බලාගාරයේ මෙහෙයුම් ස්ථායීතාවය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්ත ඉංජිනේරුවන් කනස්සල්ල පළකර තිබේ. විශේෂයෙන්ම ජාතික විදුලිබල පද්ධතියේ වත්මන් අස්ථාවරත්වය සැලකිල්ලට
2 years ago Tags #අශ්වයා මගුල් දා මනාලයා අස්සයා පිටින් ඇදවැටී මියයයි ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ෂෙයෝපූර් දිස්ත්‍රික්කයෙන් ඛේදජනක සිදුවීමක් වාර්තා වේ. 27 හැවිරිදි මනාලයකු හෘදයාබාධයක් හේතුවෙන් අශ්වයකුගේ පිටෙන් ඇදවැටී මියගොස් ඇත.