
කන්කසන්තුරේ තිස්ස විහාරය බලෙන් අයින්කරන්න ශ්‍රීධරන් ලැස්ති වෙයි – විහාරය බෞද්ධ කටයුතු කොමසාරිස්ට පවරන්න රජය සූදානම් වෙයි
මතභේදයට තුඩු දී ඇති කන්කසන්තුරේ තිස්ස විහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ යුද හමුදාව සමග සාකච්ඡාවක් කැඳවීමට බුද්ධශාසන,









