
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේදී නිර්මාණය කරන ලද පළමු කක්ෂීය රොකට්ටුව එහි පළමු පරීක්ෂණ චාරිකාව දියත්කිරීමේදී, ගුවන්ගත කිරීමෙන් තත්පර 14කට පසු කඩාවැටිණි.
විදෙස් ජනමාධ්‍ය නිකුත් කර ඇති වීඩියෝවල දැක්වෙන්නේ Gilmour Space Technologies සමාගම විසින් දියත් කරන ලද Eris නමැති රොකට්ටුව ගම්‍යතාව නැති වී දියත්කිරීමෙන් මද වේලාවකට අනතුරුව කඩාවැටෙන ආකාරයයි.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බොවන් ඔර්බිටල් අභ්‍යවකාශ තොටුපොළීන් එහි මෙහෙයුම් ආරම්භ කර තිබිණි.
Gilmour Space Technologies සමාගම රොකට්ටුවේ අත්හදාබැලීම විස්තර කළේ, රටේ අභ්‍යවකාශ හැකියාව සඳහා තැබූ යෝධ පිම්මක් ලෙසයි.
මෙහෙයුමේදී කිසිවකුට තුවාල සිදුවී නොමැති බවත්, දෙවැනි දියත් කිරීම මාස හයක් හෝ අටක් ඇතුළත සිදුකළ යුතු බවත් සමාගම නිවේදනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart