
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිට්ටඹුව නගරයේ පෞද්ගලික බැංකුවක ඒටීඑම් යන්ත්‍රය බිඳ මුදල් සොරකම් කළ කණ්ඩායම සොයා නිට්ටඹුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඒටීඑම් යන්ත්‍රය තුළ තිබූ රුපියල් 7,851,000 මුදලක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධව නිට්ටඹුව පොලිසියෙන් විමසු අවස්ථාවේදී ප්‍රකාශ කළේ, කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart