
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමික සහජීවනයට හානි වන අයුරින් අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා එල්ල වූ ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දික තොටවත්ත පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අද (ඔක්. 06) අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ කිසියම් ආගමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීමයි.
ඉන්දික තොටවත්ත අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart