
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැතිවරයා සහ ඉහළ පෙළේ නිලධාරීන් සියයකට අධික පිරිසකගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කර තිබේ.
එම වත්කම් ප්‍රකාශන වෙත https://ads.ciaboc.lk හරහා ප්‍රවේශ විය හැක.
මෙලෙස රජයේ ප්‍රධානීන්ගේ වත්කම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත්කිරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධාන නිර්දේශයක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart