
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“මම අද ඉඳන් නිදහස්” යනුවෙන් පවසමින් බිරිඳගෙන් දික්කසාදය ලබාගත් පුද්ගලයෙක් කිරි ලීටර් 40ක් නාමින් නිදහස සැමරූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
අන්තර්ජාලයේ සැරිසරන මීට අදාළ වීඩියෝවේ දැක්වෙන ආකාරයට පෙම්වතා සමඟ දෙවරක් පළාගිය බව කියන තම බිරිඳගෙන් තම නිදහස් වූ බව නිවේදනය කරමින් අදාළ පුද්ගලයා කිරි ස්නානය කරයි.
මනික් අලි නම් මෙම පුද්ගලයා තම දියණිය වෙනුවෙන් විවාහය සමගි කිරීමට කිහිප වතාවක් උත්සාහ කර ඇත.
එහෙත් ඔහුගේ බිරිඳ අවස්ථා කිහිපයකදී වෙනත් පුද්ගලයකු සමග පළාගොස් ඇතැයි පැවැසේ.
අවසානයේ බිරිඳගේ ක්රියාවෙන් කලකිරීමට පත් අලි දික්කසාද වීමට තීරණය කර තිබේ.
දික්කසාදය ලබාගැනීමෙන් අනතුරුව අලි සුදු කබායක් සහ නිල් පැහැති ජීන්ස් එකක් ඇඳගෙන ඔහුගේ සිරුරට කිරි ලීටර් 40 ක් වත්කරන ආකාරය දැකිය හැකිය.
මෙම සිදුවීම ඉන්දියාවේ ඇසෑම් හි බරලියාපර් ගම්මානයෙන් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart