
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී ඩබ්ලිව්. එම්. මිනුර සෙනරත්ව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පත්කර ඇත.
සහකාර පොලිස් අධිකාරී සෙනරත් 2019.10.01 දින ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්ව ඇති අතර 2021 ජනවාරි මස සිට කොළඹ මධ්‍යම කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සිය රාජකාරිය ඉටුකර ඇත.
මාධ්‍ය අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස ඔහු ඊයේ (20) වැඩ භාරගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart