
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලාහෝර්හිදී ඇෆ්ගනිස්තානය ලකුණු 89 කින් පරාජය කළ බංග්ලාදේශය ආසියානු කුසලානයේ සුපිරි 04 වටයට සුදුසුකම් ලැබීය.
මීළඟ වටයට සුදුසුකම් ලැබීමට නම් ඇෆ්ගනිස්තානයට අඟහරුවාදා ලාහෝර්හිදී ශ්‍රී ලංකාවට එරෙහිව විශාල ජයග්‍රහණයක් ලබාගැනීම අවශ්‍ය වේ.
අඟහරුවාදා ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාව පරාජය කළත් ශ්‍රී ලංකාවට තවදුරටත් සුදුසුකම් ලැබිය හැකි නමුත් එය දරුණු පරාජයක් නොවන බවට ශ්‍රී ලංකාව වගබලාගත යුතුය.
“බංග්ලාදේශය සුපර් ෆෝ අදියර සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඇෆ්ගනිස්තානය සුදුසුකම් ලැබීමට නම් ඔවුන්ට දළ වශයෙන් ලකුණු 70කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට හෝ දළ වශයෙන් ඕවර 36කදී හඹා යෑමට අවශ්‍ය වනු ඇත.” යැයි ක්‍රිකට් විශ්ලේෂක මසාර් අර්ශාඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart