
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.
ඒ අනුව T20 සහ එක්දින තරගාවලි දෙකෙහිම නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරයි.
වනිඳු හසරංග T20 නායකත්වයෙන් ඉල්ලා අස්වීම සහ කුසල් මෙන්ඩිස් එක්දින කණ්ඩායම මෙහෙයවීම අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ඉන්දියාවට එරෙහි තරගාවලිය ජූලි සිට අගෝස්තු දක්වා T20 සහ එක්දින තරග තුන බැගින් ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart