
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට එරෙහිව වරෙන්තුවක් නිකුත්කර ඇත.
පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මන්ත්‍රීවරයාට එරෙහිව පවරා ඇති නඩුවක් විභාග වන අතරතුර අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස වරෙන්තුවක් නිකුත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart