May 1, 2024

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ හිටපු එඑක්සත් ජාතික පක්ෂ ඇමැති අර්ජුන රණතුංග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිටි මැයි දින වේදිකාව සමීපව අසුන්ගෙන සිටිනු අද දැකගැනීමට හැකි විය.

ඒ තලවලකැලේ දී පලනි දිගම්බරම් විසින් සංවිධානය කරන ලද උඩරට මැයි දින රැලියේදීය .

මෙම උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.