
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව පුරා දරුණු කුණාටුවලින් පීඩාවට පත්වූවන් සඳහා සහන ලබාදීමට ඇපැල් සමාගම දෑත් දිගුකරන බව ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් පවසයි.
බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට යථාතත්ත්වයට පත්වීම සඳහා සහන සහ භූමියේ නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා පරිත්‍යාග සිදුකරන බව ඔහු නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart