
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් බැහැදැක තිබේ.
බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ඊයේ සිදුව ඇති මෙම හමුවේදී මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අනුර කුමාර දිසානායක අගරදගුරුතුමන් සමග සාකච්ඡා කර ඇත.
ජාතික ජන බලවේගය පවසන්නේ එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු උන්වහන්සේගේ ආශීර්වාදය ද ලබා ගත් බවයි.
මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ද එක්ව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart