
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත් කර තිබේ.
ඌව පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා ඔහු පත් කරනු ලැබීය.
ඉල්ලා අස්වීමෙන් පසුව ඒ.ජේ.එම්.මුසම්මිල් සමගි ජන සන්ධානයේ සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට එක්විය.
ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කෙරුණු අනුර විදානගමගේ රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේගේ සහෝදරයායි.
අනුර විදානගමගේ ඌව පළාත් සභාවේ හිටපු ඇමැතිවරයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart