
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියන් අපවත්වී තිබේ.
හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ උන්වහන්සේ අපවත් වී ඇති බව වාර්තා වේ.
අපවත්වන විට උන්වහන්සේ 67 වැනි වියේ පසුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart