
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් සැරයන්වරයකු ගංජා සමග නාවික හමුදාවට හසුව තිබේ.
අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ විශේෂ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන මෙම සැරයන්වරයා කේරළ ගංජා සමඟ මන්නාරම නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන් මලෙස අත්අඩංගුවට ගෙන ඇත.
යුදහමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත සිදුකළ සෝදිසි කිරීමක දී අනුරාධපුර කඩපනහ ප්රදේශයේ දී මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
නාවික හමුදා බුද්ධි ඒකකය විසින් අදාළ පොලිස් සැරයන්වරයා වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත බාරදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart