
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු ලියාපදිංචියේදී TIN අංකයක් නිකුත් කිරීම පිළිබඳ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී එම අංකයම ටින් අංකය ලෙස භාවිත කිරීමට යෝජනා කරමින් කැබිනට් පත්‍රිකාව සකස් කෙරෙන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
ඊට අදාළ යෝජනාව සකස් කරමින් පවතින බවද හෙතෙම ප්‍රකාශ කරයි.
රාජ්‍ය ඇමැතිවරයා පවසන ආකාරයට ඒ සඳහා ආයතන 06කින් නිර්දේශ ඉල්ලා තිබේ.
මේ වනවිට ඉන් ආයතන 4 ක් නිර්දේශ ලබාදී ඇති බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart