
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය මාස තුන ඇතුළත කොළඹ ජාතික රෝහලේ පවත්වන ලද මරණ පරීක්‍ෂණ 1500න්, වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් 100ක් හෘදයාබාධ සහ දියවැඩියා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති බව අනාවරණය වී ඇති බව කොළඹ හදිසි මරණ පරීක්‍ෂක ඉරේෂා සමරවීර උපුටා දක්වමින් DailyNews පුවත්පත වාර්තා කර ඇත.
වයස අවුරුදු 50 ත් 60 ත් අතර පුද්ගලයන්ගේ මරණ 200ක් හෘදයාබාධ සහ දියවැඩියාව හේතුවෙන් සිදුව ඇති බවද එහි දැක්වේ.
අදාළ කාලසීමාව තුළ සිදු වූ හදිසි මරණවලින් තුනෙන් එකක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවත්, හෘදයාබාධ හේතුවෙන් තරුණ තරුණියන් මියයෑමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බවත් DailyNews වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart