
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල පරිශ්‍රයේ අද සුළු පිපිරීමක් සිදුව ඇති බව කැකිරාව පොලිසිය පවසයි.
කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ කාර්යාල කාමරයේ වැසිකිළිය තුළ මෙම පිපිරීම සිදුව ඇති බව පැවැසේ.
පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්වරයා කාර්යාලය කාමරයේ සිටි නමුත් තුවාල සිදුවී නැත.
මේ සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart