
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වනාතවිල්ලුව-තෙවනුවර විදුලි වැටේ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයකු රාජකාරි නිමවා ආපසු යමින් සිටියදී වන අලි පහරදීමකින් මිය ගොස් තිබේ.
මියගිය වර්ණකුලසූරියගේ අමිල උදාර (34) වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර එම ප්‍රදේශයේ වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලයේ සුළු සේවකයකු ලෙස කටයුතු කර ඇත.
පොලිසිය පැවසුවේ ඔහු සහ තවත් කිහිප දෙනෙකු රාත්‍රී රාජකාරියෙන් පසු නිවසට යමින් සිටියදී අලියා ඔහුට පහර දී ඇති බවයි.
සිද්ධිය දුටු තවත් අය පැවසුවේ ඔහු ලුහුබැඳ පැමිණි අලියාගෙන් බේරීමට උත්සාහ කළ නමුත් ඔහු බිම වැටීම නිසා අලියා පාගා දැමීමෙන් මිය ගිය බවයි.
වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart