
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරගල ක්‍රියාකාරිකයකු වන ඩිලාන් සේනානායක ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස පත්කර ඇත.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (පෙබරවාරි 5) නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරන ලදී.
යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න ද මෙම අවස්ථාවට සහභාගී විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart