
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විද්‍යාගාරවල වගා කරන ලද මස් පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට එක්සත් ජනපදය අනුමැතිය ලබාදී ඇත.
Upside Foods සහ Good Meat නම් සමගම් දෙකේ, සෛල පදනම් කරගත් ප්‍රෝටීන ඇසුරින් නිෂ්පාදනය කළ “වගා කළ කුකුල් මස්” විකිණීමට එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙලෙස අනුමැතිය ලබාදී තිබේ.
ශාක පදනම් කරගත් බිත්තර ආදේශක නිෂ්පාදකයකු වන ‘ඊට් ජස්ට්’ සමාගමට අයත් ගුඩ් මීට් පවසා ඇත්තේ සිය වාණිජ නිෂ්පාදන කටයුතු වහාම ආරම්භ කරන බවයි.
ලෝක ජනගහණය වැඩි වන විට මස් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වැඩිවී තිබේ.
කෙසේ වෙතත්, බොහෝ සත්ව අවිහිංසා සංවිධාන දිගින් දිගටම ඉල්ලා සිටින්නේ මස් පිණිස සතුන් මැරීම නතර කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart