
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් ආනයනය කිරීමට අවසර ලබාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත.
එම අමාත්‍යාංශය පැවසුවේ රට තුළ කුකුළු මස් සම්බන්ධයෙන් පවතින හිඟතාවයන් ඇතුළු තත්ත්වයන් සළකා බලා මෙම තීරණය ගත් බවයි.
වෙළඳපොලේ තවමත් කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1400 – 1600 දක්වා මිලකට අලෙවි වෙයි.
මිල පාලනය සඳහා විවිධ පියවර සාකච්ඡා පැවැත්වුවත් මෙතෙක් කුකුළු මස් මිල සැළකිවයුතු අන්දමින් අඩුකිරීමට වෙළඳ අමාත්‍යාංශයට හැකිවී නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart