November 28, 2025

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (28) උදෑසන 6:00 න් පසු සියලුම මාර්ගවල දුම්රිය සේවා අත්හිටුවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මෙම නිවේදනය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) චන්ද්‍රසේන බණ්ඩාර විසින් නිකුත් කරන ලදී.