
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැලණි ගඟේ ගංවතුර වැළැක්වීම සඳහා කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ පහත් බිම් ගොඩකිරීම, පස් කැපීම සහ වැලි ගොඩදැමීම වැනි කටයුතු තහනම් කර තිබේ.
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණවලට එළඹ ඇත.
කෙටිකාලීන විසඳුමක් ලෙස කැලණි ගඟේ ඉවුරු ශක්තිමත් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart