
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ් සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යන පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කර තිබේ.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම සහයෝගය ලබා දෙන බවට එම මන්ත්‍රීවරු ප්‍රතිඥා දුන්හ.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට රත්‍රං තොගයක් සහ ජංගම දුරකථන තොගයක් හොරෙන් මෙරටට රැගෙන එම සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී දඩ පනවනු ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart